මේනකාගේ Facebook එක හැක් කරලා..
හැකරා ශලිනි එක්ක චැට් කරලා..
ජනප්‍රිය නිළියක් වන මේනකා මධුවන්තිගේ ෆෙස්බුක් හා සබිඒටර්ප පිටු හැක්කර ඇතැයි වාර්තා වේ.මේ වන විට ඇයගේ ෆෙස්බුක් හා සබිඒටර්ප පිටු හැක්කර ඇති අය ඇගේ මිතුරන්ට ප‚වුඩයක් ලෙස ලිංක් එකක් යවමින් සිටින බවත් එය ක්ලික් කරන ලෙස ඉල්ලීමක් ද කර ඇති බවත් පැවසේ.
මේ සම්බන්ධයෙන් අප මේනකාගෙන් කළ විමසීමකදී ඇය සිය ෆෙස්බුක් හා සබිඒටර්පපිටු කිසියම් පිරිසක් විසින් හැක්කර ඇති බව පැවසූ අතර එම පිරිස විසින් ප‚වුඩ ලෙස යවනු ලබන ලිංක් එක ක්ලික් නොකරන ලෙස ෆෙස්බුක් හා සබිඒටර්ප පිටුවල සිටින මිතුරන්ට ඉල්ලීමක් කළේය.
හැකර් ශලිනි එක්ක චැට් කරලා
මෙසේ මේනකාගේ ෆෙස්බුක් පිටුව වෙත පිවිස සිටින අය සිරස කුමරියක හා ජනප්‍රිය නිළියක වන ශලනි තාරකා සමඟ චැට්කර ඇතැයිද පැවසේ.
ඒ අනුව මේනකාගේ ෆෙස්බුක් හා සබිඒටර්ප පිටු හැක්කර ඇත්තේ ලාංකිකයන් පිරිසක් විසින් බවට සැක මතුව තිබේ.
ඇමති හරින් හැකර්ස්ලා හිරේ අරින්න යයි
තොරතුරු තාක්‍ෂණ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පසුගියදා මාධ්‍ය සමඟ කියා සිටියේ අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරෙන වැරදි සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය මේ වනවිට ශක්තිමත් කර ඇති බවයි.
එහිදී අමාත්‍යවරයා මෙසේද කියා සිටියේය˜තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් සෙල්ලං කරන්න ආවොත් ලේසි වෙන්නෙ නෑ කියන දේ පිළිබඳව දැන් ජනතාව දැනුවත් විය යුතුයි. ෆෙස්බුක් හැක් කරලා අහු වුනොත් හරි අවුරුදු 03 ක් දක්වා හිරේ යන්න වෙන තත්ත්වයට රට තුළ අද නීති රාමුව තද වෙලා තියෙනවා

TODAY"S TOPIC IS HEALTH
Build the Perfect Healthy Sandwich for Weight Loss
I could eat a sandwich every day for the rest of my life. Love the taste, the mouthfeel, the satiety, and the portability. What I don’t like is that those bread calories can add up pretty quickly, especially if I stray from standard sliced bread. (Calories in wraps and tortillas can be deceptively high). There are so many ways to make a really satisfying sandwich that slims.
Let’s talk protein first. The key is to choose lean, lean, lean: you don’t want to waste precious calories on fats in bacon, fatty steak, or fried chicken. Veggies are easy, but don’t stop with the obvious lettuce and tomato. You can fold in extra nutrients and fantastic flavor by trying fresh or roasted peppers, darker greens like spinach or kale, or leftover grilled veggies.
Finally, compare calories in different spreads. Mustard is almost a freebie, while mayo and “salad dressing” (e.g, Miracle Whip) are nearly all oil, with lots of calories. Sometimes I’ll use hummus or guacamole as my spread, but I use a light hand so I don’t blow calories out of the water.
Use this chart to mix and match your favorite ingredients for a perfectly portioned sandwich every time.
0 comments:
Post a Comment