ඊයේ (09) දිනයේ රියෝ නුවර ඔලිම්පික් ගම්මානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක් ආරම්භ කිරීමට පෙර උසේන් බෝල්ට් සාම්ප්‍රදායික බ්‍රසීල සම්බා නර්තන ශිල්පිනියන් සමග අපූරු රංගනයක් ඉදිරිපත් කරනු ලැබුවා.
උසේන් බෝල්ට් ගේ නර්තනයේ වීඩියෝව බලන්න පහතින්
Reviewed by Unknown
on
11:39 PM
Rating: 5
0 comments:
Post a Comment